1 option
Sampradāyika nartana æn̆dum āyittam saha ves gænvīm kalāva / Jayasēna Kōṭṭagoḍa.
සම්ප්‍රදායික නර්තන ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කලාව ජයසේන කෝට්ටගොඩ
- Format:
- Book
- Author/Creator:
- Koṭṭagoḍa, Jayasēna, author.
- Language:
- Sinhalese
- Subjects (All):
- Dance--Sri Lanka.
- Dance.
- Folk dancing--Sri Lanka.
- Folk dancing.
- Dance costume--Sri Lanka.
- Dance costume.
- Sri Lanka.
- Physical Description:
- 253 pages : illustrations ; 30 cm.
- Place of Publication:
- Koḷam̆ba : Jē. Kē. Publications, 2018.
- කොළඹ : ජේ. කේ. පබිලිකේෂන‍්ප‍්, 2018.
- Language Note:
- In Sinhalese.
- Summary:
- On traditional dance costumes of Sri Lanka.
- දේශීය සම්ප්‍රදායික නර්තන ශෛලීන් ලෙස ගැනෙන උඩරට නර්තනය,පහතරට නර්තනය හා සබරගමු නර්තනය ඇතුළත් වන ශාන්තිකර්ම, කෝලම්, සොකරි ගැමි නර්තනය ආදියේ භාවිත රංග වස්ත්‍රාභරණ මෙන්ම වෙස් ගැන්වීම් මෙහි දී විමර්ශනයට ලක් කර ඇති අතර, සමීපතම අසල්වැසි රාජ්‍යය වූ භාරතයේ ව්‍යාප්තව පවතින භාරත නාට්‍යයම්, කථක්, කථකලි,මණිපුරි, ඔඩ්ඩිස්සි, කුච්චිපුඩි,ජාව් යන නර්තන ශෛලීන්ගේ භාවිත ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කෙරෙහි ද ප්‍රාමාණික අවබෝධයක් විෂයේ නිරත විධ්‍යාර්ථින් ඇතුළු සමස්ථ පාඨකයා වෙත ලබා දීමට මෙම කෘතියෙන් අවකාශ සැලසෙනු ඇත.
- ISBN:
- 9789559438212
- 9559438212
- OCLC:
- 1312793390
The Penn Libraries is committed to describing library materials using current, accurate, and responsible language. If you discover outdated or inaccurate language, please fill out this feedback form to report it and suggest alternative language.