My Account Log in

1 option

Kumara Kobeyi / Śamel Jayakoḍi = Kumara-kobei / Shamel Jayakody.
කුමර කොබෙයි ශමෙල් ජයකොඩි.

LIBRA PK2859.J242 K86 2019
Loading location information...

Available from offsite location This item is stored in our repository but can be checked out.

Log in to request item
Format:
Book
Author/Creator:
Jayakoḍi, Śamel, author.
Language:
Sinhalese
Subjects (All):
Sinhalese fiction.
Genre:
Fiction.
Physical Description:
349 pages : map ; 20 cm
Edition:
Sivvanavara mudraṇaya.
Other Title:
Kumara-kobei
Place of Publication:
Dehiwala, Koḷam̆ba : Vidāsan Prakāśakayō, 2019 Agōstu.
දෙහිවල, කොළඹ : විදාසන් ප්රකාශකයෝ, 2019.
Language Note:
In Sinhalese.
Summary:
Nihan̆ḍa gati pævatum æti, kṛṣikarma upādhiyak himi indikā siya dīrgha kālīna mituriya hā ægē hitavatiya saman̆ga nītiyen sæn̆gavī siṭina siya pemvatā kāliṁga bæhæ dækīmē aramuṇin yana gamanaka katāvaki meya. Adhivēgī mārga, duṣkara aturu māvat digē uturu æmarikānu bhumiya mata ædena ē satiyaka gamana æyaṭa adhyātmayē vana van̆duḷu, giri durga, miṭiyāvat muṇa gasvannēya. Hadavatē gæm̆burada jīvitayē saundaryada kiyā dennēya siya pamāvu vivāhaya tuḷa tibu avanambuva maṁmulāva ayālē yāma menma gamanen ukahā gat pramōdaya mitratvaya hā ātmīya arbudayaka gæṭena æya kiyana katāva harahā tamāṭada lōkayaṭada sināsennē bin̆da væṭuṇu ātmayaka dōṁkāraya apaṭa æsennaṭa salasvamini. vaḍāt saṁkīrṇa vartamānayaka vesena apē pævætmē nutana pætikaḍak ākarṣaṇīya menma śōkātmaka han̆ḍakin apūrva lesa gettam karamin, kodevvaka upan minisun mahādvīpayak mata ata harina mema navakatāva, santuṣṭiya soyā yana lāṁkika minis samājayak atdakina ālōkaya hā an̆dura nirāvaraṇaya karannē jīvitaya yanu mahādvīpika gamanakma bava pasak karamini.
නිහඬ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය . අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමරිකානු භුමිය මත ඇදෙන ඒ් සතියක ගමන ඇයට අධ්‍යාත්මයේ වන වඳුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය. හදවතේ ගැඹුරද ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය සිය පමාවු විවාහය තුළ තිබු අවනම්බුව මංමුලාව අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප්‍රමෝදය මිත්‍රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි. වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අපේ පැවැත්මේ නුතන පැතිකඩක් ආකර්ෂණීය මෙන්ම ශෝකාත්මක හඬකින් අපූර්ව ලෙස ගෙත්තම් කරමින්, කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අත හරින මෙම නවකතාව, සන්තුෂ්ටිය සොයා යන ලාංකික මිනිස් සමාජයක් අත්දකින ආලෝකය හා අඳුර නිරාවරණය කරන්නේ ජීවිතය යනු මහාද්වීපික ගමනක්ම බව පසක් කරමිනි .
Notes:
Novel.
ISBN:
9786245087082
6245087082
OCLC:
1131700221

The Penn Libraries is committed to describing library materials using current, accurate, and responsible language. If you discover outdated or inaccurate language, please fill out this feedback form to report it and suggest alternative language.

Find

Home Release notes

My Account

Shelf Request an item Bookmarks Fines and fees Settings

Guides

Using the Find catalog Using Articles+ Using your account